ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) රාත්‍රී 08ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද රාත්‍රී ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය පිළිබඳව විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය.

?