ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් තහනමට ලක් කර ඇති පිරමීඩ ව්යාපාර කිහිපයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහ බැංකුව පවසන්නේ , අදාළ ආයතනවල පිරමීඩ යෝජනා සෘජුව හෝ වක්රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්රවර්ධනය කිරීම, ප්රචාරණය, පැවැත්වීම, මූල්යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි
ඊට අදාළ නිවේදනය පහතින්.

