තහනමට ලක් වූ පිරමිඩ ව්‍යාපාර මෙන්න – මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් තහනමට ලක් කර ඇති පිරමීඩ ව්‍යාපාර කිහිපයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහ බැංකුව පවසන්නේ , අදාළ ආයතනවල පිරමීඩ යෝජනා සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි

ඊට අදාළ නිවේදනය පහතින්.