රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අදාළ හිමියන් අද (29) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන් ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
20
+1
15
+1
1
+1
34
+1
4
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !