Ashish Vidyarthi යළිත් යුග දිවියට

60 හැවිරිදි ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පී Ashish Vidyarthi, යළිත් විවාහ දිවියට එළඹ තිබෙනවා.

ඒ Assam ප්‍රාන්තයේ විලාසිතා ව්‍යවසායිකාවක් වන Rupali Barua සමඟයි.

යුවළගේ විවාහ මංගල්‍යයේ පසුගියදා කොල්කටාහිදී පැවති අතර ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍යවල විශාල ලෙස හුවමාරු වෙමින් පවතිනවා.

මෙම මංගල ත්සවයේ ඡායාරූප බොලිවුඩ් රසිකයන්ගේ සමාජ මාධ්‍ය පිටු කිහිපයක පළ කර තිබුණා.

තමන් විවාහ වීමට ගත් තීරණය පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවීණ රංගන ශිල්පීයා කියා සිටියේ, “මගේ ජීවිතයේ මේ අවධියේදී, රූපාලි සමඟ විවාහ වීම අසාමාන්‍ය හැඟීමක්. අපි උදෑසන විවාහ ගිවිසගෙන සවස සුහද හමුවක් පැවැත්වූවා.”

රුපාලි මුණගැසුණේ කෙසේදැයි ඇසූ විට, ආශිෂ් විද්‍යාර්ථී පැවසුවේ, “අපි කාලෙකට කලින් හම්බවෙලා ඒක ඉස්සරහට ගෙනියන්න තීරණය කළා. ඒත් අපි දෙන්නටම ඕන වුණේ අපේ විවාහය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කරන්න.”

Ashish Vidyarthi මීට පෙර විවාහ වී සිටියේ රාජෝෂි විද්‍යාර්ථි සමඟයි.

ආශිෂ් විද්‍යර්ති හින්දි, තෙළිඟු, දෙමළ, කන්නඩ, මලයාලම්, ඉංග්‍රීසි, ඔඩියා, මරාති සහ බෙංගාලි ඇතුළු භාෂා රැසක චිත්‍රපටවල රඟපා තිබෙනවා. ඔහුගේ චිත්‍රපට අතර A Love Story, Baazi, Jeet, Mrityudaata, Arjun Pandit, Major Saab, Soldier, Haseena Maan Jaayegi, Jaanwar, Vaastav: The Reality, Joru Ka Ghulam, Refugee, Jodi No.1, Main Jhuth Nahin Bolta සහ Kyo Kii වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
19
+1
3
+1
2
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි
00:36
Video thumbnail
සුජීව සේනසිංහ බඩුත් අරගෙන අමුණුපුර විදුහලේ අවතැන්වූවන්ට පිහිට වෙන්න යයි..
16:33
Video thumbnail
ආදරය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යනවා..ආණ්ඩුවට පුළුවන් මිත්‍රශීලි රටවලින් උදව් ඉල්ලන්න
05:43
Video thumbnail
රාජපක්ෂලා දැන් නිහඬයිද ?"නිහඩ නෑ අපි යුතුකම් වගකීම් කරනවා"..චමල් රාජපක්ෂ හිනාවෙවී කිව්ව දේ
04:59
Video thumbnail
රන්වල හදිස්සියෙන් ගිහින් තියෙන්නේ ජපන් උපාධි සහතිකය පෙන්නන්න..අකරතැබ්බය අස්සේ ඒකත් නැතිවෙලා
03:01
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36


?