හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන COLOMBO චිත්‍රපටය එළි දකී (Photos)

අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය  සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වුණා.

ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , රුක්මාල් නිරෝෂ් , ජෙහාන් අප්පුහාමි ,ශානිකා නිරෝෂිනි , නිෂාන් කුමාර, සී.ප්‍රසාද්  ශිල්පීන්ගේ රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩ වී තිබෙනවා.

කලම්බෝ හි සංගීතය අජිත් කුමාරසිරි. සංස්කරණය තිලංක පෙරේරා. නිෂ්පාදන සැලසුම්කරණය තුෂාර කළුබෝවිල. වේශ නිරුපණය රසික තෙන්නකෝන්. සහය අධ්‍යක්ෂණය සීල් ජයස සහ නදුන් හේමචන්ද්‍ර. ශබ්ද සැලසුම්කරණය දිනේෂ් ඒකනායක.

“COLOMBO” සිංහල චිත්‍රපටය මේ මස 18 සිට තිරගත වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52