කොන්දොස්තර නිසා මගී ජීවිත බේරෙයි (ඡායාරූප)

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී තිබෙනවා.

කටුනායක සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ රියදුරු ට එක් වරම හටගත් අසනීප තත්වයක් හේතුවෙන් ඔහුගේ පාලනයෙන් මිදී බස් රථය මාර්ගයේ ඉදිරියටම වේගයෙන් ධාවනය වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

වහාම ක්‍රියාත්මක වූ බස් රථයේ කොන්දොස්තරවරයා බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කර වේගය අඩාල කර ගනිමින් නතර කර ගැනීමට සමත් වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුල විශාල පිරිසක් සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

බස් රථයේ රියදුරා රෝහල් ගත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15