ඩෙංගු ව්‍යාප්තිය වැළක්වීමට කඩිනමින් පියවර ගන්න – ජනපති රනිල්

ඩෙංගු ව්‍යාප්තිය වැළක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් එම ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන ලෙසත් ඒ සදහා හමුදාවට සහ පොලිසියට උපරිම සහයෝගය ලබා දෙන ලෙසත් ජනාධිපතිතුමන් විසින් උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ජනපතිවරයාගේ උපදෙස් පරිදි එම ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවත් සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?