LPL පිටියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දියානුවෙකුට

එල්.පී.එල් තරගාවලියට එක්වන කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එම කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් විහිදී ඇති ව්‍යාපාර ජාලයක් වන SKKY සමූහ ව්‍යාපාරය සතුකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයක්‌ සතු වුණා.

මෙම කණ්ඩායමේ හිමිකාරිත්වය වෙනස්වීමත් සමඟ කලම්බු ස්ටාර්ස් නම ‘කලම්බු ස්ට්‍රයිකර්ස්’ ලෙස වෙනස් වන බවයි නිවේදනය කරන්නේ.

අබුඩාබි T10 ලීගය වෙත පසුගිය වසරේ මුල්වරට එක්වූ ‘නිව්යෝර්ක් ස්ට්රයිකර්ස්’ කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ද SKKY සමූහ ව්‍යාපාරයයි.

සාගර් ඛන්නා නම් ඉන්දීය ජාතිකයෙක් මෙම ව්‍යාපාර ජාලයේ හිමිකරුවනවා.

WhatsApp Image 2023 05 05 at 2.16.38 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34