මෙරට ඉන්ධන අලෙවියට එක්වන සමාගම්වලට ලැබෙන පිරවුම්හල් කාණ්ඩ කර අවසන්

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමට එක්වන විදේශ සමාගම් තුනට හිමිවන ඉන්ධන පිරවුම්හල් 450 කාණ්ඩ තුනකට වෙන්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, අනුව එක සමාගමකට පිරිවුම්හල් 150 බැගින් හිමිවන පරිදි මෙම කාණ්ඩගත කිරීම සිදුකර තිබෙනවා.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ දැනටමත් කටයුතු කරන එම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (05) පවත්වා තිබෙනවා.

මෙරට ඉන්ධන අලෙවිය සඳහා කැමැත්ත පළකර ඇති නව සමාගම් තුන සමඟ ගිවිසුම්ගත වීමෙන් ඉන්ධනහල් හිමියන්ට සහ ඉන්ධන පාරිභෝගිකයන්ට හිමිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව එහිදී දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ලංකා අයි.ඕ.සී.සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරින් සමඟ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡාවක් පවත්වා ඊයේ (04) පවත්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39