චීන – පාකිස්ථාන හමුදා ප්‍රධානීන් අලුත් එකඟත්වයකට

පාකිස්ථානය සමඟ හමුදා සබඳතා තර කරමින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට චීන – පාකිස්ථාන දෙරටේ හමුදා ප්‍රධානීන් එකඟත්වය පළකර තිබෙනවා.

පාකිස්ථාන හමුදා ප්‍රධානී සයෙඩ් අසීම් මුනීර් පසුගියදා චීනයේ සිදුකළ ප්‍රථම නිල සංචාරයේ දී දෙරටේ හමුදා ප්‍රධානීන් මෙම තීරණයට එළැඹ ඇති වාර්තා වන්නේ.

චීනය හා පාකිස්ථානය සමඟ දේශ සීමා සම්බන්ධ අරගලයකට මැදිව සිටින ඉන්දියාව, චීන – පාකිස්ථාන හමුදා එකමුතුව කෙරෙහි සීරුවෙන් විමර්ශනය කරන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.

වර්තමානයේ පාකිස්ථානය මුහුණ දී ඇති ආර්ථික අස්ථාවර භාවය, මුල්‍ය අර්බුධ මෙන්ම දේශපාලන බල අරගල මත පාකිස්ථානයට චීනයේ සහාය පැතීමට සහ චීන ආධාර මත යැපීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක් - බස් එකේ යන්නෙත් නෑ හු##
02:12
Video thumbnail
අපිට හෙට ගෙදර ගියත් ටී.බී.සරත් තමයි..ඊට වඩා දෙයක් නෑ - සරත් වේදිකාවේ සංවේදී වෙයි
04:27
Video thumbnail
කිඹුලෙක් අව්ව තපිමින් ඉන්න හැටි ? කොහොමද ඉන්න අමුත්තා ?
01:03
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ? - වෙළඳසැලක මුදල්වලට ෂොට් එක දෙන්න ගිය හැටි
01:59
Video thumbnail
මහ ලොකු හරක්කටා අඬලා කියන්නේ දැන් - පාතාලය මෙහෙයවපු හැටි ඔක්කොම දන්නවා
05:39
Video thumbnail
ටී.බී. සරත් විපක්ෂයට රිදෙන්නම දෙයි - එළියේ ඉන්න බඩුටික වෙව්ල වෙව්ල ඉන්නේ..බඩු හම්බෙනවා දැන්
05:12
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32