බදුල්ල හැඩ කරන රොබරෝසියා මල් (ඡායාරූප)

සෑම වර්ෂයකම මැයි මාසය ආරම්භ වීමත් සමග බදුල්ල නගරයට ස්භාවධර්මයාගේ ආශිර්වාදයෙන්‍ සිත් සතන් පුබුදුවාලීමට රෝබරෝසියා ගස්වල මල් පිපී අවට පරිසරය පුරාදැකුම් කළු චිත්‍රයක් මවා තිබෙනවා.

සෑම වසරකම බදුල්ල නගරය රොබරෝසියා මලින් අලංකාර වුණත් මෙවර ගස් සිය ගණනක වෙනදාටත් වඩා මල් හටගෙන ප්‍රදේශයම රෝස වර්ණයෙන් තිබෙනු දැකිය හැකියි.

බදුල්ල නගරයේ වීදි පුරා සහ හා මුතියංගන පුදබිම, මහ රෝහල් පරිශ්‍රය, පත්තිනි දේවාලයේ සහ සියලුම පුදබිම්වල ඇති ගස් වල මේ මල් පිපී තිබෙනු දක්නට ලැබෙනවා.

නගරය පුරා ඇති මල් ගස්වල පත්‍ර සියල්ල අප්‍රේල් මාසයේදි හැලී ගොස් මාසය අගදි මල් පමණක් ගස පුරා දැක ගැනීමට හැකියි.

දින කිහිපයකින් පරවී බිමට වැටෙන මල් පෙති නිසා පොළවත් රෝස පාටින් වර්ණවත්වී තිබෙන ආකාරය දැකගැනීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43