කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයකට හිටපු ජනපතිගෙන් පිළිතුරක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයට අදාළව තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ කාදිනල් හිමිපාණන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊට අදාළව බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුවරයාට පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කාදිනල් හිමිපාණන් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළ කරුණකට ප්‍රතිචාර දක්වමිනුයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද මහනුවර දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මේ බව කියාසිටියේ.

අධිකරණ සතු කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට කාදිනල් හිමි අගවිනිසුරු නොවන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=FswTKzQjAq8
  1. ANE PALA PENDHA, ETHUMA MEDIA AHAPU DETA ANSWERA KALA MISAK EKEK KISIMA THANAKA GARU USAWIYA KIYUWA DEYA TA PAKSHAWA HO EREHIWA ARTHAKATHANA DUNNE NAHE. EYA KIYUWE OYA KOHE GIHIN SALLI HOYALA USAWI DHADAYA GEWANA EKA ETHUMATA ADHALA NAHE KIYALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06