spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයකට හිටපු ජනපතිගෙන් පිළිතුරක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයට අදාළව තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ කාදිනල් හිමිපාණන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊට අදාළව බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුවරයාට පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කාදිනල් හිමිපාණන් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළ කරුණකට ප්‍රතිචාර දක්වමිනුයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද මහනුවර දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මේ බව කියාසිටියේ.

අධිකරණ සතු කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට කාදිනල් හිමි අගවිනිසුරු නොවන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=FswTKzQjAq8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?