කොළඹ සිට ගිය ලංගම බස් රියකට ගල් ප්‍රහාරයක්

කොළඹ සිට නවගත්තේගම දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

ඊයේ (15) රාත්‍රී 7.15ට පමණ හලාවත – බංගදෙණිය ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, බස් රථයට බංගදෙණිය දුම්රිය හරස් මාර්ගය පසුවන විට එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි එහි රියදුරු පොලිසියට පවසා ඇත්තේ.

ගල් ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව ඇති අතර, එහි ගමන් ගත් මගීන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14