ජාති බේද නොතැකූ ස්තාර් උත්සවය(ඡායාරූප)

ඉස්ලාම් බැතිතුන්ගේ රාමසාන් උපවාසය වෙනුවෙන් හැටන් පොලිස් ස්ථානය සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් අද(10) හැටන් පොලිස් ස්ථානයේදි පැවැත්වුණා.

හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සංවිධානය කළ මෙම උත්සවයට හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහගම විමලනායක ස්වාමින් වහන්සේ හා හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පුජක සහාජාන් මවුලවි තුමන් මෙන්ම සිංහල,මුස්ලිම්, දෙමළ බේදයෙන් තොරව ප්‍රදේශවාසීන් එක්ව සිටියා.

හැටන් ස්තාර් උත්සවය 10 04 2 1 scaled
හැටන් ස්තාර් උත්සවය 10 04 3 scaled
හැටන් ස්තාර් උත්සවය 10 04 6 scaled
හැටන් ස්තාර් උත්සවය 10 04 4 scaled
හැටන් ස්තාර් උත්සවය 10 04 5 scaled
හැටන් ස්තාර් උත්සවය 10 04 1 scaled