සමස්ථ ලංකා Gym for life කණිෂ්ඨ ශුරතාව ආනන්ද විද්‍යාලයට

සමස්ථ ලංකා Gym for life තරගාවලියේ කණිෂ්ඨ අංශයේ රන් කුසලානය දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයිය කණ්ඩායම සමත්වුණා.

ගම්පහ සුමේධ විද්‍යාලයේදී දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලිය සංවිධානය කළේ ශ්‍රී ලංකා පාසැල් ජිම්නාස්ටික් සංගමය විසින්.

තරගාවලිය සදහා දිවයින පුරා පාසැල්වල ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කාන්තා, පිරිමි, මිශ්‍ර ඉසව් වලින් තරනග වැදුනා.

විදුහල්පති ඩී.එම්.එල්. සී. දිසානායක, ප්‍රාථමික අංශයේ විදුහල්පති එච්.ඩබ්ලිව්. නුවන් ප්‍රියන්ත මහතුන්ගේ මගපෙන්වීමෙන් හා ජිම්නාස්ටික් ප්‍රධාන පුහුණු උපදේශක ඒ. ඒ. ඩී. අරුණ ප්‍රසාද්, ජිම්නාස්ටික් භාර ආචාර්‍ය එච්. එම්.පී.සී. සමරසිංහ, කේ. ඩී.සී ජනක ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ගේ කැපවීම මත කණිෂ්ඨ (පිරිමි) තරග අංශයේ රන් කුසලානය දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත්වුණා.

WhatsApp Image 2023 04 10 at 16.56.47
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32