ඩිජිටල් තාක්ෂණයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන් සන්නද්ධ කළ යුතු බව විපක්ෂ නායක කියයි

රටේ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ හරහා දරු පරපුර දැනුමින් සන්නද්ධ කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ලක්ෂ හතළිහකට වැඩි දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් ලබාදෙමින්, නොමිලේ දිවා ආහාරය ලබා දුන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ තිස් වන ගුණානුස්මරණය එළඹෙන මැයි මස පළමුවනදාට යෙදී ඇති බව ඔහු සඳහන් කළා.

ඒ වෙනුවෙන් පාසල් 30ක ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වන ජන්ම දිනය ලබන වසරේ එළඹෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් තවත් පාසල් සියයකට සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ තිස්සමහාරාම යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08