හරක් කටාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ හරක් කටා නමැත්තාගෙන් අනාවරණය කරගත් තොරතුරුවල වැඩිදුර විමර්ශන සඳහා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවයි.

ඉකුත් මස 15 වැනි දින හරක් කටා සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිදු යන දෙදෙනා මැඩගස්කරයේ සිට මෙරටට ගෙන එනු ලැබූ අතර ඔවුන් මේ වනවිට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03