ක්‍රීඩා ඇමතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉල්ලා අස්විමේ ලිපිය භාර දෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ, පිළිබඳව ඔහු විසින් ලිඛිතව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත දන්වා යවා තිබෙනවා.

අදාළ ලිපිය මඟින් තම ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු ඔහු විසින් එකිනෙක සඳහන් කර තිබීම ද විශේෂත්වයක්.

එහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගගේ අදූරදර්ශී, කුහක හැසිරීම නිසාවෙන් තමා බලවත් කම්පාවට සහ පීඩනයට පත්ව සිටීම මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වූ බවයි සුදත් චන්ද්‍රසේකර දන්වා ඇත්තේ.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස අර්ජුන රණතුංග වෙත ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් ලිඛිතව සිදුකළ දැනුම්දීමක් මත පසුගිය දින දෙක තුළ ඔහු පිළිබඳව සමාජයේ දැඩි කතා බහක් මතු වුණා.

සුදත් චන්ද්‍රසේකර මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ද ඔහු එය පිළිගෙන නැහැ.

සුදත් චන්ද්‍රසේකර විසින් අමාත්‍යවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.

02 1
03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10