spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිල්පත් නොගෙවූ ජල පාරිභෝගිකයින් 40,000කගේ සබඳතා විසන්ධි කෙරේ

මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කගේ ජල සබඳතා විසන්ධි කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

බිල්පත් නොගෙවූ පිරිස අතර මැති ඇමතිවරුන්,රාජ්‍ය ආයතන,ව්‍යාපාරික ස්ථාන හා ගෘහස්ථ පාරිභෝගිකයින් වනවා.

ඔවුන්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 1600ක් වන අතර බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගෙන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40% ක් දක්වා අඩුවී ඇති අතර ඒ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?