නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

58 වැනි ශ්‍රී ලංකා යුද හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය අද දෙවැනි දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දී පැවැත් වුණා.

අද දිනය අවසන් වූයේ නව ශ්‍රී ලංකා වාර්තා 3ක්ද පිහිටුවමින්.

ලක්මාල් ප්‍රනාන්දු මීටර 10,000 ඇවිදීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ අතර ඔහු දැක්වූ දක්ෂතාව මිනිත්තු 45යි තත්පර 12.22ක්.

මේ අතර තරග මීටර 10,000 ඇවිදීම කාන්තා ඉසව්වට එක් වූ කල්හාරි මදිරිකා ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූවා.

ඇය තරගය අවසන් කළේ,මිනිත්තු 49 යි තත්පර 25.97ක දක්ෂතාවක් දක්වමින්.

සචින් එරංග ජනිත් ශ්‍රී ලංකා වාර්තාව පිහිටු වූයේ රිටි පැනීම පිරිමි ඉසව්වෙන් වන අතර ඔහු මීටර 15.16ක දක්ෂතාවක් දක්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56