අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 63 ළමා වාට්ටුව විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකමින් වසා දමා තිබෙනවා.

මෙම ළමා වාට්ටුව කළමනාකරණය කරනු ලැබුවේ අනුරාධපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය මගින්.

රෝහල් පාලනාධිකාරිය පවසන්නේ ⁣විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය මත මෙම ළමා වාට්ටුව පවත්වාගෙන ගිය නමුත් එම වෛද්‍යවරුන් තිදෙනා මේවනවිට රෝහල තුළ නොමැති බවයි.

ඔවුන් අතරින් වෛද්‍යවරුන්ගෙන් දෙදෙනකු විදේශ ගත වී ඇති අතර අනෙක් වෛද්‍යවරයා අධ්‍යාපන කටයුතු සදහා රෝහලෙන් බැහැරට ගොස් සිටිනවා.

අලුතින් විශේෂඥ වෛද්‍යවරුන් වාට්ටුවට අනියුක්ත කිරීමට ද නොහැකි තත්ත්වයක් මත රෝහල් පාලනාධිකාරිය දින කිහිපයකට පෙර සිදු කර තිබෙන්නේ ශික්ෂණ රෝහලේ ඇති අනෙක් ලමා වාටිටු දෙකට 63 වාටිටුවෙි සිටි රොගින් ඇතුලත් කිරිමයි.

මෙි තත්ත්වය හමුවේ එම වාටිටු දෙක තුළ තදබදයක් පවතින බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිලධාරියෙකු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12