අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සංස්ථා සේවකයින් 20

සේවයට වාර්තා නොකිරීම මත ඛනිජ තෙල් සංස්ථාවේ අනිවාර්ය නිවාඩු යැවූ 20 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන්ගෙන් 15 දෙනෙකු කොලොන්නාව තොග ගබඩා පර්යන්තයේ සේවකයින්.

එම නම් ලැයිස්තුව පහතින් වේ.

WhatsApp Image 2023 03 29 at 14.40.59
WhatsApp Image 2023 03 29 at 14.41.00