ක්ෂමා සංවිධානයේ නියෝජිතයින් හා අනුර කුමාර අතර හමුවක්(ඡායාරූප)

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යමිනි මිශ්රා ඇතුළු නියෝජිත පිරිසක් අද (29) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා මුණ ගැසුණා.

මෙහිදී එම නියෝජිතයින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ 2022 වසරේ වාර්ෂික වාර්තාව ජාතික ජන බලවේගයට ඉදිරිපත් කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුව විසින් බලාත්මක කිරීමට සූදානම් වන නව ත්‍රස්ත විරෝධී පනත, අධිකරණ තීන්දු නොසලකා හැරීම, උද්ඝෝෂණයන්ට එරෙහිව තහනම් රසායනික අඩංගු කඳුළු ගෑස් භාවිත කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී ජාතික ජනබලවේගයේ නියෝජිතයින් මෙම නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38