අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා
ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම ද තහනම් කර ඇති බව ඔහු පැවසුවා.
ඉන්ධන බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබියදී ඔවුන් සේවයට වාර්තා නොකිරීම නිසා මෙම තීරණය ගත් බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවා.

එහෙම තමයි කරන්න ඕනේ.
කැට තියල කියන්නම්. ඇරියස් දීල වැඩට ගනී ටික දවසකින්.