මිල සංශෝධනයක් සිදුවේයැයි අදහසින් බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇනවුම් කර නැහැ – ඇමති කංචන

අප්‍රේල් මස ඉන්ධන මිල සංශෝධනයක් සිදුවේයැයි අදහසින් බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇනවුම් කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන අමාත්‍යවරයා පවසන්නේ අද උදෑසන කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව සිදුවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?