වන අලි පහරදීමකින් ස්ථානභාර වනජීවී නිලධාරියෙකු ජිවිතක්ෂයට(ඡායාරූප)

ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව අඹකොළණිය ප්‍රදේශයේ සැරිසරූ වන අලි රංචුවක් පලවාහැරීමේ මෙහෙයුමක නිරත වී සිටි ස්ථානභාර වනජීවී නිලධාරියෙකු අලියෙකු සිදුකළ පහරදීමකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ අනුරාධපුර රිටිගල වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරී පී.බී.ජේ.විජේකෝන් මහතායි.

මාතලේ පදිංචිකරුවෙකු වන ඔහු දෙදෙරු පියෙක්.

ඔහු ඊයේ සවස සිට තවත් නිලධාරීන් 20ක් පමණ කැටුව අලි රංචුව පළවා හැරීම මෙහෙයුමට සහභාගී වී තිබු අතර මෙහෙයුම අතර පැමිණි අලියෙකු මෙම පහර දීම සිදුකළ බව වනජීවී නිලධාරීන් පැවසුවා.

මියගිය නිලධාරීයාගේ දේහය මරණ පරීක්ෂණය සදහා යකල්ල හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ තබා තිබෙනවා.

IMG 20230328 WA0065 2
IMG 20230328 WA0069 2
WhatsApp Image 2023 03 29 at 07.14.23 1
WhatsApp Image 2023 03 29 at 07.14.23


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38