AFC Banner
Empty Ad
Empty Ad

ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිනියට රජය ශෝකය පළ කරයි

ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී දීපශිඛා ලක්රුවනි මහත්මියට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජය වෙනුවෙන් ශෝකය පළ කර සිටිනවා.

එම නිලධාරිනියගේ නෙටොල්පිටිය වැලිආරේ නවසට ගිය අමාත්‍යවරයා පවුළේ මව්පියන් ඇතුළු ඥාතීන්ට සිය ශෝකය පළ කර සිටියා.

මෙම ඝාතනය සම්බන්ධව අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදු කරන බවත්, එම නිලධාරිනියට හිමි සියලු වරප්‍රසාද ඇයගේ පවුළට ලබා දීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?