මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කළ හේතු ජනපති පහදයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා සේවයෙන් ඉවත් කිරීමට හේතු දක්වමින් ජනධිපතිවරයා ඔහු වෙත යැවූ ලිපිය මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනධිපතිවරයා එම ලිපිය රත්නායක මහතා වෙත යොමු කර තිබුණා.

රත්නායක මහතා තනතුරෙන් ඉවත් කිරීමට විශේෂ හේතු 05ක් දක්වන එම ලිපියෙන් 2002 අංක 35 දරන මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ වගන්ති 07 යටතේ අවකල් ක්‍රියාවක් සිදුකර වරදකරුවකු වන බව දක්වා තිබෙනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ලිපිය පහතින් වේ.

japg scaled
chodana
jap j 02 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47