සරසවි ඇදුරන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී අද (27) උද්ඝෝෂණයක නිරත වුණා.

මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ අත්තනෝමතික පාලනයට එරෙහි ද ආචාර්යවරු සිය විරෝධය පළකර සිටියා.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද (27) එම සංස්ථා ගොඩනැගිල්ල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමේ උත්සාහයක නිරත වන බව පවසමිනුයි ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරණු ලැබුවේ.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී අද පෙරවරුවේ ඛනිජ තෙල් වෘත්තිය සමිති ඒකමුතුව විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

රජයේ බදු ප්‍රතිපත්තියට අන්තර්වාර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32