දුටුවොත් පොලිසියට දැනුම් දෙන්න

අතුරුදන් වූ බවට සැකකරන කාන්තාවක් සොයා ගැනීමට සදහා ගොකරැල්ල පොලිසිය මහජන සහය පතනවා.

කුරුණෑගල, වඳුරැස්ස,වදුරාගොඩ පදිංචි 58 හැවරිදි ඒ ඩී කමලාවතී නමැති ඇය ඉකුත් 04 වැනිදා කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පිටව ගොස් ඇති බව කාන්තාවගේ ඥාතින් පවසනවා.

ඒ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ සිය දියණිය බැලීම සදහායි.

නමුත් ඒ වනවිට දියණිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා නැවත නිවෙස වෙත පැමිණ ඇති අතර අතුරුදන් වූ කාන්තාව මේ දක්වා නිවසට පැමිණ නැහැ.

කථන අබාධයකින් ද පෙළෙන ඇය මීට පෙර කිසිදු අවස්ථාවක කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ගොස් නොමැති බවත් ඇයගේ ඥාතින් පැවසුවා.

මේ කාන්තාව ගැන තොරතුරක් දන්නා අයෙක් වෙත්නම් ගොකරැල්ල පොලිසියට හෝ 0761025101 හෝ 0725767897 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය දැනුම් දීමක් කරනවා.

WhatsApp Image 2023 03 20 at 09.13.33 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48