දිමුත් නායකත්වය හැරයාමේ තීරණයක

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම් සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු නායකත්වයට සමුදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බවයි දිමුත් පැවසුවේ.

නවසීලන්ත කණ්ඩායම සමඟ අද (20) නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී දිමුත් මේ බව සඳහන් කළ අතර, තම තීරණය සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව දෙසින් තවමත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු මෙහිදී කියා සිටියා.

මීළඟ ටෙස්ට් ලෝක ශූරතාව සඳහා නව නායකයෙක් යටතේ කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණ ඇතිව තමන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14