ගුවන් අනතුරු ගැන සොයා බැලීමට ප්‍රථම වරට පරීක්ෂණ කණ්ඩායමක්

ශ්‍රි ලංකාවට අයත් ගුවන් සීමාව ඇතුළත සිදුවන ගුවන් අනතුරු සම්බන්ධව විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රථම වරට රජයේ අනුමැතිය ලත් පරීක්ෂකයින් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

වරයා,නාවික හා ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පත්කර ඇති මෙම පරීක්ෂක කණ්ඩායමට සාමාජිකයින් සත් දෙනෙකු ඇතුළත්.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගුවන් අනතුරු පරීක්ෂණ කාර්යාංශයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?