අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දැනට පවතින ව්‍යාපාර සඳහාද ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන දෙක නොයික්මවන ණය මුදලක් ලබාගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.
එ තුලින් නව නිෂ්පාදන හෝ වෙළඳපොළ සංවර්ධය කරගනිමින් ව්‍යාපර ප්‍රවර්ධනය සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හැකිවනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1