ගෙමිදුලේ හෑරූ වළෙන් අත්බෝම්බ සහ පතොරම් මතුවෙයි (ඡායාරූප)

කිලිනොච්චිය, ඉත්තෑවිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගෙමිදුලක වළදමා තිබූ අවි ආයුධ කිහිපයක් ඊයේ (05) පස්වරුවේ සොයාගත් බව පොලිසිය පවසනවා.

නිවසේ හිමිකරු විසින් ගෙමිදුලේ වළක් හෑරීමේ දී බෑගයක් මතුව ඇති අතර, එහි කිසියම් ආයුධ කිහිපයක් දැක ඒ පිළිබඳව පලෙයි පොලීසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පලෙයි පොලීසීය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ ස්ථානයට පැමිණ සිදුකළ විමර්ශනයේ දී වළදමා තිබූ අත්බෝම්බ 02 ක්, ටී 56 පතොරම් 175ක් සහ මැගසින් එකක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

යුද සමයේ දී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මෙම ආයුධ මෙලෙස වළදමන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

සොයාගත් ආයුධ කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීම කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03