කවියක් අතේ ලියාගෙන අවසන් ගමන් ගිය තරුණයා

යාපනය, පසේයුර් ප්‍රදේශයේ තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රේම සම්බන්ධතවක් මුල්කරගෙන මෙම තරුණයා සියදිවි නසාගන්නට ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සැකපළ කරන්නේ.

මෙම තරුණයා සියදිවි නසාගන්නට පෙර තම අත්ලේ කවියක් ද ලියාගෙන ඇති බවයි අනාරණය වී ඇත්තේ.

තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට යොමුකර තිබෙනවා.

Deth
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?