2015-2018 රාජ්‍ය ආයතන වල දූෂණ හා වංචා කොමිසම් වාර්තාව

2015 සිට 2018 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.