ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස්වරයාගේ තීරණය හෙට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා හෙට දිනයේ තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම මැතිවරණය පැවැත්වීම පිළිබද රිට් පෙත්සම සලකාබැලීම අධිකරණය විසින් මැයි මස 11 වනදා දක්වා කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවකයින් ඇතුළු නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබදව මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රමුඛ නිලධාරීන් හෙට දිනයේදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.

ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් මස 24 වැනිදා රැස්වු අතර එහිදී ඔවුන් තීරණය කරනු ලැබුවේ සිය පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පළාත් පාලන ආයනත ඡන්ද විමසීම නොපැවැත්වීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23