දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතු හොයන්න පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අධිකරණ හා වෝහාරික වෛද්‍ය විශේෂඥයන් පස් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කලා.

ඒ අනුව මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර්.පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී ප්‍රනාන්දු, වෛද්‍ය සිවසුබ්‍රමනියම් සහ වෛද්‍ය රුවන්පුර යන අය එම පරීක්ෂණ මණ්ඩලය සඳහා පත් කර තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාවයන් දක්නට තිබු බැවින් ඒ පිළිබඳව පුළුල්ව අධ්‍යයනයක් කර මරණයට හේතුව නිගමනය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් මෙම පරීක්ෂණ කමිටුව පත්කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26