spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතු හොයන්න පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අධිකරණ හා වෝහාරික වෛද්‍ය විශේෂඥයන් පස් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කලා.

ඒ අනුව මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර්.පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී ප්‍රනාන්දු, වෛද්‍ය සිවසුබ්‍රමනියම් සහ වෛද්‍ය රුවන්පුර යන අය එම පරීක්ෂණ මණ්ඩලය සඳහා පත් කර තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාවයන් දක්නට තිබු බැවින් ඒ පිළිබඳව පුළුල්ව අධ්‍යයනයක් කර මරණයට හේතුව නිගමනය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් මෙම පරීක්ෂණ කමිටුව පත්කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?