මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට කථානායකගේ ප්‍රතිචාරය මුදල් ඇමතිට

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමුකළ ලිපියට අදාළ සිය ප්‍රතිචාරය මුදල් අමාත්‍යවරයා වෙත යොමුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන ලෙස දන්වමින් පසුගිය සිකුරාදා (24) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් කථානායකවරයාට අදාළ පිලිය යොමුකර තිබුණා.

මේ අතර, මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම පිළිබඳව ලබන මස 03 වනදා මැතිවරණ කොමිෂන් සභාව සිදුකරන ප්‍රකාශයෙන් පසු තීරණය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

  1. දසත ලංකා ප්චාර මාධ්‍ය බොහොම අමාරුවෙන් ගත්තේ. මම බොහොම ආසාවෙන් බලනවා.ස්තුතියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22