spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට කථානායකගේ ප්‍රතිචාරය මුදල් ඇමතිට

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමුකළ ලිපියට අදාළ සිය ප්‍රතිචාරය මුදල් අමාත්‍යවරයා වෙත යොමුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන ලෙස දන්වමින් පසුගිය සිකුරාදා (24) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් කථානායකවරයාට අදාළ පිලිය යොමුකර තිබුණා.

මේ අතර, මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම පිළිබඳව ලබන මස 03 වනදා මැතිවරණ කොමිෂන් සභාව සිදුකරන ප්‍රකාශයෙන් පසු තීරණය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?