‘සීතාවක ඔඩිසි’ හෙට සිට ගමනේ

සීතාවක ඔඩිසි දුම්රිය හෙට (26) දිනයේ සිට සෑම ඉරිදා දිනකම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

එම දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භකර, වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

වායු සමනය කළ මැදිරි 02ක් ආසන 44 බැඟින් වූ වායු සමනය කළ මැදිරි 02ක්, ආසන 44 බැඟින් වූ සාමාන්‍ය මැදිරි 03ක් සහ ආසන 74කින් සමන්විත එක් මැදිරියකින් සීතාවක ඔඩිසි දුම්රියේ අමන්විත වනවා.

මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 7.15ට පිටත්ව අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35ට ළගාවීමට නියමිතයි.

පසුව එය අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.25 ට පිටත්ව රාත්‍රී 8.03ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?