‘සීතාවක ඔඩිසි’ හෙට සිට ගමනේ

සීතාවක ඔඩිසි දුම්රිය හෙට (26) දිනයේ සිට සෑම ඉරිදා දිනකම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

එම දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භකර, වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

වායු සමනය කළ මැදිරි 02ක් ආසන 44 බැඟින් වූ වායු සමනය කළ මැදිරි 02ක්, ආසන 44 බැඟින් වූ සාමාන්‍ය මැදිරි 03ක් සහ ආසන 74කින් සමන්විත එක් මැදිරියකින් සීතාවක ඔඩිසි දුම්රියේ අමන්විත වනවා.

මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 7.15ට පිටත්ව අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35ට ළගාවීමට නියමිතයි.

පසුව එය අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.25 ට පිටත්ව රාත්‍රී 8.03ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41