නියෝජ්‍ය පොලිස්පති ජේ.පි.ඩි. ජයසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආරක්ෂක දිසාව බාරව පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලැබුවා.
ජනාධිපති ආරක්ෂක දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා විශ්‍රාම යෑමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජේ.පි.ඩි.. ජයසිංහ පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ බැලීම සඳහා අපරාධවිමර්ශන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1















