spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට අදාළ ලේඛන ගැසට් කිරීමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත

පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු මස 09 වනදා පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යැවූ බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?