කුඩා දැරියක් සමූහ දූෂණය කළ 4කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2019 වසරේ දී ඉන්දියාවේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

සිර දඬුවමට අමතරව එක් අයෙකුට රුපියල් 8,000 බැගින් දඩ මුදලක් ද නියම කිරීමටයි අධිකරණය තීරණය කළේ.

දැරියගේ පියා විසින් 2019 ජනවාරි 31 වන දින සැකකරුවන්ට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබුණා.

පියා ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ බිරිඳගේ ජිවිතක්ෂයට පත්ව ඇති අතර තමා දෛනිකව කුලී වැඩ කරමින් ජිවත් වන බවයි.

අදාළ දිනයේ ඔහු වැඩ නිමවී නිවසට පැමිණෙන විට 8 හැවිරිදි දියණිය අතුරුදන්ව සිටි බව සඳහන්.

ඔහු ඇය පිළිබඳ සොයා බැලීමේදී, රොහ්ටක් හි දුම්රිය අංගනය අසල කාමරයක අධික ලෙස ලේ ගලමින් සිටිනු දුටු බව පොලිසියට හමුවේ හෙළිකර තිබෙනවා.

තමා හඳුනන පුද්ගලයන් හතර දෙනෙකු, දියණිය දූෂණය කර එහි දමා ගොස් ඇති බවටයි පියා සිදු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

සැකකරුවන් දැරියට කෑමට යමක් මිලදී ගෙන දෙන මුවාවෙන් ඇය රැගෙන ගොස් දූෂණය කර තිබූ බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14