මහජන උපයෝගීතා කොමිසමේ තීරණය දවසෙන් රිවස්වෙයි

හෙට (25) සහ අනිද්දා (26) යන දින දෙක තුළ පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 සඳහා දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රියේ පැය 01 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මෙලෙස අවසර ලබා දී ඇති බව සඳහන්.

මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (23) දැනුම් දුන්නේ දෛයිනිකව සිදු කෙරෙන විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට තීරණය කළ බවයි.

එහිදී එම කොමිසම ඊයේ (23) නිවේදනය කළේ මෙතෙක් පැවති පැය 02යි විනාඩි 20ක දෛයිනික විදුලි කප්පාදුව පැය 02ක් දක්වා අඩුකරන බවයි.

කොමිසම ඊයේ (23) දිනයේ දී එලෙස නිවේදනය කළ ද, අද (24) දිනය වනවිට යළිත් වරක් දෛයිනික විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 20ක් දක්වා කාලයකට අවසර ලබාදීම පුදුමයට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06