නිදහස් දිනය දා කළු කොඩියක් ඔසවන්න – වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි

එළඹෙන 75 වන නිදහස් දින සැමරුමේ දී වත්මන් පාලනයට විරෝධය පළ කරමින් ජාතික කොඩිය සමඟ කළු කොඩියක් ද ඔසවන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රටේ ජනතාව මුහුණ දෙන ගැටලු තව දුරටත් දරාගත නොහැකිවීම තුළ අරගලයට එහා ගිය දැවැන්ත පිපිරීමක ආරම්භය ඉතා ළඟ බවත්, 75 වන නිදහස වෙනුවෙන් මුහුදට නිකරුනේ වෙඩි තැබීම වෙනුවට අර්ථවත් කාර්යයක් සිදුකරන ලෙසත් නිදහස් දින සැමරුම දී ජාතික ධජය ඔසවන විට වත්මන් පාලනයට විරෝධය පළ කරමින් කළු කොඩියක් ද ඔසවන ලෙසත් නායක හිමියන් මෙහිදී පැවසුවා.

එමෙන්ම මැටි වළං හා සමාන ජනතාවක් රට තුළ ඉන්නාතාක් දූෂිත දේශපාලනඥයන්ට රජ මඟුල් කමින් මධුසමය ගත කිරීමට හැකියාව පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?